Colombo Today Local News

ජපාන තානාපති සහ ආරක්ෂක ඇමති අතර විශේෂ හමුවක්

දෙරටේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කර ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකෝෂි හිදෙකී යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණ.

දෙරටටම බලපාන දේශපාලනික, ආර්ථික හා සාමාජීය කාරණා වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Related posts

මොණරාගල භික්‍ෂූන් වහන්සේලා 45ක් ස්වයං නිරෝධායනයට

colombotoday

වෙළද ඇමති බන්දුලගේ තවත් නීති විරෝධී වැඩක් රන්ජිත් විතානගේ හෙළිකරයි.

colombotoday

ඇමති මාරුව විද්‍යාත්මක පදනමකින් කරන්න යයි… සමෘද්ධි, කම්කරු එජාපයට

colombotoday

බියර් බොතල් 25000 ක් සමග කන්ටේනරයක් පෙරලෙයි.

colombotoday

මරදානෙදි දුම්රියක් පීලි පනී – කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

13 ක්‍රියාත්මක කරන්න… මෝදී මහින්දගේ මුහුණටම කියයි

colombotoday