Colombo Today Local News

හෝමාගම රේස් පැද්ද පහක් අල්ලයි

හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි රේස් පදින තරුණයන් පස් දෙනකු යතුරුපැදි පහක් සමඟ අත්අඩංගුවට ගත්බව හෝමාගම පොලීසිය කියයි.

ප්‍රදේශ වාසීන්ගෙන් ලද තොරතුරක් අනුව හෝමාගම පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරී කණ්ඩායමක් එම ස්ථානය වටලා මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනපල , බුලත්සිංහල , මුනමලේවත්ත , මීගොඩ , දාම්පේ , පාදුක්ක බටවල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 17 ත් 20 ත් අතර තරුණයන් පිරිසකි.

Related posts

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

රට පුරා මහ වැසි… දිස්ත්‍රීක්ක 7ට නායයාමේ අනතුරු ඇඟවීම්

colombotoday

නි.ඇමති තෙවරප්පෙරුම බලෙන්ම මගුලකට පනී.. කා බී යකා නටයි.. ගුටිබැට දී අහසට වෙඩි තබයි !

colombotoday

ඡන්ද විමසීම අවසන් – ගණන් කිරීම අරඹයි

colombotoday

රජයේ වියදම කෝටි 76000 කින් අඩු කරයි… 2017 අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වෙයි

Admin