Colombo Today Local News

කළුතර බන්ධනාගාරයට පියඹා ආ පාර්සලය

කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරයේ D අංශයට තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් විසිකරන අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් එය සිය භාරයටගෙන ඇත.

අංක 5 මුර කුටියේ රාජකාරී කළ නිලධාරින් ඒ බව නිරීක්ෂණය කර මෙම භාණ්ඩ සිය භාරයට ගෙන තිබේ.

අදාළ පාර්සලය තුළ තිබී ජංගම දුරකථන 03ක්, ගංජා යැයි සැක සහිත ද්‍රව්‍ය ග්‍රෑම් 45ක්, දුම්කොළ 4ක්, ලයිටර් 05ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක්, සුදු කඩදාසි කොළ 05ක් සොයාගෙන තිබේ.

Related posts

රාවණා 1 ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙයි

colombotoday

රනිල් වික්‍රමසිංහට හිතක් – පපුවක් හා තෙතෙමනයක් නෑ – අනුර කුමාර දිසානායක

colombotoday

ජනපතිට එරෙහි නඩුව නිෂ්ප‍්‍රභා කරයි.. රු 100,000නඩු ගාස්තු ගෙවන ලෙසට නියෝග…

colombotoday

වාරියපොල විරෝධතාකරුවෝ ඇමති හේරත්ගේ නිවෙසට කඩාවදිති

colombotoday

සජිත් මුහුදු මහා විහාරය මගහරින්නේ ඇයි?

colombotoday

ජෙරම් ප්‍රනන්දු යළි රිමාන්ඩ්

Admin