Colombo Today Local News

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවී බිළිඳෙක් මරු දකී

කෙසෙල් ගෙඩියක කොටසක් උගුරේ සිරවීමෙන් මාස 11ක් වයසැති බිළිදෙක් මියගොස් තිබේ.

තම මව විසින් ආහාර වශයෙන් ලබාදුන් කෙසෙල් ගෙඩි කැබැල්ලක් සිරවීම හේතුවෙන් බිළිඳා ගොන්නගහහේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, අහංගම පොලිස් වසමේ අංක 56, මැදගේට්ටුව, ඇද්දුන්කැළේ ලිපිනයේ පදිංචි චලන නිම්සර නැමති පිරිමි දරුවෙකි.

බිළිඳාගේ සිරුර ඉදිරි විමර්ශන සඳහා ගාල්ල කරාපිටිය රෝහලට යොමුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

Related posts

පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ රථවාහන 63ක් පොලිස් භාරයට

colombotoday

සන්ධානය, පොහොට්ටුව එක්වෙයි…. එකම පෙරමුණකින් මැතිවරණයට…

colombotoday

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්…

colombotoday

සජිත් පැරදුනේ රනිල් නිසා

Admin

“රාජිත කියන්නේ බොරු.. අළුත් ව්‍යවස්ථාවට අපි විරුද්ධයි“ – හෙළ උරුමය

colombotoday

රවීගේ දූෂණයක් ගැන දූෂණ විරෝධී හඩෙන් පැමිණිල්ලක්

colombotoday