ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙක් වන භානුක රාජපක්ෂ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ.
එහි දැක්වෙන්නේ, රාජපක්ෂ තමා ගේ “ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමේ තීරණය” වෙනස් කිරීමට එකඟ වී ඇති බවය.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමග පැවති හමුවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.