Colombo Today Local News

ශ්‍රීපාදය කරුණා කරන්න මහ සෙනගක්… 15km වාහන පොළිමක් (Photos)

දින තුනක සති අන්ත නිවාඩුව හේතුවෙන් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට දිවයිනේ විවිධ ප්‍ර දේශවල සිටි හැටන් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ පමණක් ලක්ෂ දහයකට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ.

ඊයේ (20දා) දින ශ්‍රී පාද වන්දනාකරුවන් පැමිණි බස් රථ සහ වෑන් රථ නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේත් නල්ලතන්නිය මස්කෙළීය ප්‍රධාන මාර්ගයේත් මාවුස්සා කැලේ මංසන්ධියේ සිට නොර්ටන්බිජ් ප්‍රධාන මාර්ගයේත් කිලෝ මිටර් පහළොවක් දුරට ගාල් තිබුණි.

රථ වාහන තදබදය හේතුවෙන් කිලෝ මිටර් දහයක් පමණ පයින් ගමන් කිරිමට සිදුව තිබේ. එසේම බොහෝ පිරිසකට පද්මය වැදපුදා ගැනිමටද නොහැක තිබේ.

Related posts

මිරිහානේ යුවලක් අභිරහස් ලෙස මියයයි

Admin

සතොස කිරිපිටි – සීනි මිල අඩු කරයි

Admin

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ මහ රෑ ඇවිත් CIDයෙන් අරන් යයි !!

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

වැල්ලවත්ත ගොඩනැඟිල්ල කඩා වැටීම – 21ක් රෝහලට

colombotoday

නැන්දම්මාගේ අතපය ගැටගසා බෑණා 13 හැවිරිදි දැරිය අපයෝජනය කරලා

colombotoday