Colombo Today Local News

කවුරු විරුද්ධ වුවත් ඉන්දියාව එක්ක ගිවිසුම ගසා රැකියා දස ලක්ෂයක් බිහිකරනවා – අගමැති

ranil ecta

කවුරුන් විරුද්ධවුවත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නිසා ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා ඊයේ (20) හම්බන්තොට නිරික්ෂණ සංචාරයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනුයි මේ බව පැවසූවේ.

ඉන්දියාව සමග ඇතිකරගැනිමට යන ගිවිසුමෙන් රැකියා දස ලක්ෂයක් බිහිවන බවත්, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන් එයට අකුල් හෙළන බවත්, එසේ රැකියා බිහිවිමට අකුල් හෙලන්නේ ද්‍රෝහීන් බවත් පැවසූ අගමැතිවරයා වත්මන් ආණ්ඩුව ආරම්භ කළ වැඩපිළිවෙල කඩාකප්පල් කිරිමට කිසිවෙකුට ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.

අගමැතිවරයා දැක්වූ අදහස් වැඩිදුරටත් පහතින්.

Related posts

එජාපයෙන් නෙරපු සාමාජිකයින් 105 දෙනා මෙන්න

colombotoday

අධිවේගී මාර්ගවල එස්.ටී.එෆ් ළඟදීම ඉවත් කරනවා – පොලිස් ඇමති කියයි

Admin

මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ගැසට්ටුවක්

Admin

දෙමල සන්ධානය ඉඩම් ඉල්ලුවාට යාපනයේ ඉඩම්වලින් හමුදාව අතේ තිබෙන්නේ සියයට එකයි

colombotoday

චොකා මල්ලි බන්ධනාගාර රෝහලට

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය රහසිගතව ඉන්දියාවට විකුණා දැමීමේ උත්සාහයක්…

colombotoday