Colombo Today Local News

උසස් පෙළ සිසුන් එන්නත්කරණය කොළඹින් ඇරඹේ

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් ට මෙම 15 වැනිදා ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර ඇත.

නියමු ව්‍යාපෘතිය ලෙස මෙම වැඩසටහන එදින කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය. ඉන්පසු වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම 21 වැනිදා සිට පාසල්වලදී සිදුකෙරේ.

Related posts

අන්තවාදීන් පුනුරුත්තාපනයට ජනපති නිකුත් කල නියෝගය තාවකාලිකව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday

චීන යාළුකමෙන් ඉන්දියාව උරණ වෙයි.. රජයේ නියෝජිතයෙකු වහාම නවදිල්ලියට !

colombotoday

දේශබන්දු වෙනුවෙන් පෙනී සිටි ටිරාන්ගේ ප්‍රකාශයකට කොළඹ මහාධිකරණ නීතීඥ සංගමයේ අප්‍රසාදය

Admin

විශේෂ කාර්ය බළකායට “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක්.

colombotoday

අඩු ආදායම්ලාභීන්ට දෙන සහනය වෙනත් පිරිසකගෙන් අයකර ගන්නවා

Admin

කෝටි 243 ක ගනුදෙනුවට විරුද්ධ වුණාට මට තනතුර අහිමි කළා

colombotoday