Colombo Today Local News

උසස් පෙළ සිසුන් එන්නත්කරණය කොළඹින් ඇරඹේ

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් ට මෙම 15 වැනිදා ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර ඇත.

නියමු ව්‍යාපෘතිය ලෙස මෙම වැඩසටහන එදින කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය. ඉන්පසු වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම 21 වැනිදා සිට පාසල්වලදී සිදුකෙරේ.

Related posts

බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතුයි

colombotoday

ලන්ඩන් කොටි ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කෙරේ !

colombotoday

අගමැති සමග ඇතැයි කියන ආරවුල ගැන මහ බැංකු අධිපතිගෙන් පණිවුඩයක්

colombotoday

කල්දේරමකට වැටී පිළිස්සුණු රැඳවියෙකු මියයයි

colombotoday

ගයන්තගේ නම කෙටූ කෙසෙල් ගෙඩි CID යට..

colombotoday

අය වැයෙන් වෙන්කල මුදල් මැතිවරණ කොමිසමට නොදීමට එරෙහිව පෙත්සමක්

Admin