World

කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 8ක් මරුට – 47කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර හිරාට් ප්‍රදේශයේ සිදුවු බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදි තවත් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

ප්‍රහාරයෙන් නිවාස 11කට ද හානී සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Related posts

ජෝ බයිඩන් ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලයි

Admin

ජෝ බයිඩන් ජනපති පුටුවට

colombotoday

ඉන්දීයාවේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත

colombotoday

ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාරයක්…!!! – Live

colombotoday

ක්‍රිකට් පිටියට එන මසායි ගෝත්‍රිකයෝ

colombotoday

උමගක් කඩා වැටී සේවකයින් 40ක් පොළොව යට හිරවෙයි

Admin