Colombo Today Local News

මහින්දගෙන් ඥාණසාර හිමිට අවවාදයක්

mahinda_ggthero
බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණ ඇති අතර සී එස් එන් නාලිකාවේ නඩුව සම්බන්ධයෙන් බන්ධනාගාරගතව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුගේ සුවදුක් විමසීම සදහාද පැමිණ ඇත. එම අවස්ථාවේ බන්ධනාගාරගත කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි මුණගැසී ඇති අතර එහිදී රාජපක්ෂ මහතා “මේ වෙලාවේ නිශ්ශබ්ධව සිටින්න ස්වාමීන් වහන්ස“ යනුවෙන් ඥාණසාර හිමියන්ට පවසා ඇත.

Related posts

පුංචි මන්ත්‍රීලාට ජනපතිගෙන් ආධ්‍යාත්මික වැඩමුළුවක්

colombotoday

ආන්දෝලනාත්මක ගිරිතලේ බුද්ධි කදවුර ආරම්භ කර ඇත්තේ ඥානසාර හිමි පිරිත් කියලා

colombotoday

විදුලිය,ඛණිජ තෙල් සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

Admin

තේරිම් කාරක සභාව ජනපතිගේ ප‍්‍රකාශය ලබා ගන්නා දිනය තීන්දු කරයි

colombotoday

‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක්

colombotoday

රාජිත සේනාරත්නත් ගෙදර ?

colombotoday