තජිකිස්ථානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
එය රිච්ටර් මාපකයේ ඒකක 6.3 ප්‍රබලත්වයක් සටහන්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූ කම්පනය උතුරු ඉන්දියාවට සහ දිල්ලි නුවරට ද දැනී ඇති බව සඳහන් ය.
කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සිදුවූ හානි පිළබඳ මෙතෙක් වාර්තා වී නොමැත.