Colombo Today Local News

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කරයි

අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (9) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසයි.

කීරි සම්බා කිලෝවක මිල රුපියල් 10 කින් ද, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 16කින් ද, ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 35 කින්ද, අඩු කළ බවත් ඒ අනුව කීරි සම්බා කිලෝවක මිල රුපියල් 215ක්, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 199 ක් සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක මිල රුපියල් 495 ක් දක්වා පහත ගිය බවත් සතොස කියයි.

Related posts

කරඬුව වැඩම කරන්න ඇසල පෙරහැරට අලි ඇතුන් සැපයීම ගැටලුවක්

Admin

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද? – තීරණය අනිද්දා

colombotoday

සිංගප්පූරු ගිවිසුම පිටුපසත් අර්ජුන් මහේන්ද්‍රන් !

colombotoday

ගරා වැටෙමින් තිබෙන ආර්ථිකයට එකම සවිය එජාපය

colombotoday

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

colombotoday

‘පාස්පෝට්’ ගන්න කලින් දින වෙන්කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday