Colombo Today Local News

මරණීය දණ්ඩනයට නියම වූ වෙලේ සුදාට ඇප ලැබේ

වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී ඇති බව වාර්තා වේ.

වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී ඇති බව වාර්තා වේ. මෙසේ ඇප ලබා දී ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ රහස් පොලිසිය විසින් ඔහුට එරෙහිව පවරූ නඩුවක් සම්බන්ධයෙනි.

පසුගිය වසරේ ඔක්තෝබර් 14 වන දා කොළඹ මහාධිකරණය විසින් වෙලේ සුදාට මරණීය දණ්ඩනය නියම කරන ලදී. ඒ, හෙරොයින් ග්‍රෑම් 7 කට ආසන්න ප්‍රමාණයක් ළඟ තිබීම හේතුවෙනි.

Related posts

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

පළාත් සභා මැතිවරණ තියෙනවා කියන්නේ මේ පඹගාල තවත් පැටලෙන එකයි – ඕමාරේ කස්සප හිමි

colombotoday

මහවැලි ගඟේ නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

ප්‍රසන්නගේ බොරු.. පාද යාත්‍රාවට මගේ අනුමැතිය නෑ – ජනපති

colombotoday

කොළඹට ගේන්න තිබූ කෝටියක කේරල ගංජා සමඟ යුවළක් මාට්ටු

Admin

විදේශිකයින්ට අරමුදල් සියරට යැවීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday