Colombo Today Local News

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙන විකල්පයක් නැහැ

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලි බිල වැඩි කිරීමට නො දෙන බව කියමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනතාව නොමඟ යවන්නේ ඇයි දැයි නොදන්නා බව කී ජනාධිපතිවරයා සුඛෝපභෝගී සමාගම් කීපයක් ඇති ඔහු මේ කතාව කියන්නේ විදුලි බිල වැඩි කළොත් එතුමාගේ වියදම වැඩි වෙන නිසා දැයි ප්‍රශ්න කළේය.

මුදල්,ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

Related posts

යහපාලන අඹුඩය ගලවා, ගම්මන්පිල වැට් බදු පලාඵල කියයි

colombotoday

තොටළග කුඩු සඳා අත්අඩංගුවට

colombotoday

නවතා තිබූ බසය හොරාගෙන 15 හැවිරිදි පෙම්වතා පෙම්වතිය බලන්න ගිහින්

colombotoday

කතරගම කඩවර දේවාලයේ ශිතකරණයේ මුවමස්.. කපුවා අධිකරණයට

colombotoday

ජනපති සහ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක්

Admin

අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදාහරී

colombotoday