Colombo Today Local News

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙන විකල්පයක් නැහැ

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලි බිල වැඩි කිරීමට නො දෙන බව කියමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනතාව නොමඟ යවන්නේ ඇයි දැයි නොදන්නා බව කී ජනාධිපතිවරයා සුඛෝපභෝගී සමාගම් කීපයක් ඇති ඔහු මේ කතාව කියන්නේ විදුලි බිල වැඩි කළොත් එතුමාගේ වියදම වැඩි වෙන නිසා දැයි ප්‍රශ්න කළේය.

මුදල්,ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

Related posts

ලංවිම බඳවාගැනීම් සහ ස්ථිර කිරීම් අත්හිටුවයි

Admin

සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇමරිකාවේ ආරක්ෂක රැකවරණ ඉල්ලයි….

colombotoday

සුප්‍රසිද්ධ හිමිවරුන්ගේ නම් විකුණා අසේල සම්පත් PICK Me ආයතනයෙන් ලක්ෂ දහයක කප්පමක් ඉල්ලයි.

colombotoday

ජනපති ධුරය සඳහා නාමයෝජනා භාර දීම අද

colombotoday

Breaking News : ඥානසාර හිමියන්ගේ ඇප ඉල්ලීම නිෂ්ප්‍රභා කෙරේ

colombotoday