Colombo Today Local News

වතුර නැති පාසල් 1000ක්… වැසිකිලි නැති පාසල් 1800 කට වැඩී

රටේ වතුර නැති පාසල් දහසකට වඩා සහ වැසිකිලි නැති පාසල් 1800 කට වඩා තිබෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අයවැය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ එකක් නොවන බව කී වික්‍රමරත්න මහතා ලොකු හෝටල් වල පාටි දැමුවා කියා හෝ ඇමති පැටුවන් බිහි කළා කියලා ආර්ථිකය ගොඩනඟන්න නොහැකි බවද සඳහන් කළේය.

මෙි අයවැය ඉදිරිපත් කළේ ජනතාව වෙනුවෙන් ද? තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ද? යන ප්‍රශ්නය පැන නගින බව ද එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

මුදල් ,ආර්ථිකය ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය ට සහභාගී වෙමින් වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේය.

Related posts

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

colombotoday

පාස්කු කොමිසමේ සියලු වාර්තා පාර්ලිමේන්තු විවාදයට පෙර ලබා දෙන්න

colombotoday

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

colombotoday

කොළඹ ආරක්ෂාව තර කෙරේ.. ආරක්ෂක අංශ සීරුවෙන්

colombotoday

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin

ජනපති පිලිපීන ජනාධිපති හමුවේ

colombotoday