Colombo Today Local News

පහුගිය රජයේ ඇමතිකම් කළ ඒකාබද්ධ විපක්ෂයේ 33කට නඩු දානවා.. ඔවුන් හොරු – අමුණුගම

අද ඒකාබද්ධ විපක්ෂයේ සිටින පසුගිය රජයේ සිටි මැති ඇමතිවරුන් ඇතුළු 33කට ඉදිරි මාස දෙක තුනක කාලය ඇතුළත නඩු දමන බව අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.

ඒ සියළු දෙනාට රාජ්‍ය දේපල වංචා කිරීම යටතේ නඩු දමන බවත් ඒකාබද්ධ විපක්ෂය අලුත් පක්ෂයක් හැදීමට උත්සහා කරන්නේ ඉන් ගැලවීම සදහා බවද අමාත්‍යවරයා පවසයි.

Related posts

ඉන්ධන ඉල්ලා ගොවි මහතෙකු ගසක් උඩ මාරාන්තික විරෝධතාවක.

colombotoday

ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000ක් දිවයිනට

colombotoday

දෙපිරිසක් අතර ඇති වු ආරවුලකින් පාසල් සිසුවෙක් ඝාතනයට

colombotoday

තෙල්දෙණියේ සිදුවීමෙන් මියගිය පුද්ගලයාගේ නිවසට ඥානසාර හිමි වඩිති.

colombotoday

මේ රටේ සුළු ජාතින් නෑ. පල්ලි කෝවිල් දේවස්ථාන කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මුස්ලිම් සමුළුවකදී කියයි

colombotoday

නව මැතිවරණ පනතට අනුමැතිය

Admin