ArticlesColombo Today Local News

ලෝක බැංකු මහනගර සැළසුම (ජාතික භෞතික සැළැස්ම) ඉදිරියට… සොබා දහම වළපල්ලට !

mp 5545e

මහපොළව විනාශකරන සංවර්ධනය ජාතික භෞතික සැලැස්ම හරහා මේ වනවිට දිග හරිමින් පවතින බවත් මෙම සංවර්ධනය පළමුව ගහකොළ, සතා සිව්පාවා, බිංකරේ, වතුර දෙනුව ලෙස සලකන අතර මෙය රට දැවැන්ත විනාශයකට ලක්කරන විදේශ ණය තවතවත් වැඩිකරන සංවර්ධන ක‍්‍රියාදාමයක් බව ලෝක බැංකු මහනගර සැළසුම සොබාදහම වළපල්ලට දමන බව පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

Related posts

නිරෝධායන නීති කැඩූ තවත් 1,198ක් අත්අඩංගුවට

colombotoday

අනන්‍යතාවයක් නොමැති ලක්‍ෂ 05ක් ?

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin

2021 මෛත්‍රී නැවතත් ජනපති කරනවා.. මහින්දට, චන්ද්‍රිකාට ආය ජනපතිකම් බෑ

colombotoday

රෝහල් වැඩවර්ජනයක් එන ලකුණු?

Admin

රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin