හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම අද පෙරවරුවේ තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගියේය.
හිටපු අමාත්‍ය ජීල.එල් පීරිස් මහතාද මෙම සංචාරයට එක්ව සිටින අතර හිටපු ජනපතිවරයා මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව සිදු කරන පළමු විදෙස් සංචාරයද මෙය වෙයි.
එරට පන්සලක පැවැත්වෙන විවෘත කිරීමක් සඳහා ලද ආරාධනාවක් මත හිටපු ජනාධිපතිවරයා මෙසේ විදෙස්ගතව ඇතැයිද දැනගන්නට ඇත.