Colombo Today Local News

හිටපු ජනපති විදෙස් සංචාරයක.. තායිලන්තයේදී විහාරස්ථානයක් විවෘත කරයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම අද පෙරවරුවේ තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගියේය.

හිටපු අමාත්‍ය ජීල.එල් පීරිස් මහතාද මෙම සංචාරයට එක්ව සිටින අතර හිටපු ජනපතිවරයා මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව සිදු කරන පළමු විදෙස් සංචාරයද මෙය වෙයි.

එරට පන්සලක පැවැත්වෙන විවෘත කිරීමක් සඳහා ලද ආරාධනාවක් මත හිටපු ජනාධිපතිවරයා මෙසේ විදෙස්ගතව ඇතැයිද දැනගන්නට ඇත.

Related posts

ඉන්දියාවෙන් එන ඔස්ට්‍රේලියාවට යන ලංකාවත් මැදිවූ කෝටි ගණනක මත්ද්‍රව්‍ය ජාවාරම

colombotoday

නාමල් ඉල්ලා අස්වෙයි

colombotoday

ලෝකයේ අරගල සාමකාමී නැහැ… හොර තක්කඩි එලවීම භාවනාවෙන් පන්සිල් අරගෙන කරන්න බැහැ

colombotoday

හම්බන්තොට වරාය චීනයට දීම ව්‍යවස්ථා විරෝධීයි.. සටන අරඹමින් හිටපු ඇමති විජේදාස නඩු දමයි

colombotoday

භික්ෂුව තමන්ගේ භූමිකාව වන ධර්ම කටයුතු කරගෙන ඉන්න. නීතිය කැඩුවට අධිකරණය ප්‍රතික්‍රියා කරයි. – උතුරේ ආණ්ඩුකාරයා තග දමයි

colombotoday

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Admin