Colombo Today Local News

යහපාලනය දෝරෙ ගලනවා.. අද තරුණ පරපුරටම ප්‍රශ්න.. Facebook එකෙන් විතරක් කෑගැහුවට මදි

ඕනෑම වෘත්තීයක යෙදෙන කණ්ඩායමකට මැයි රැළියක් පැවැත්වීමේ අයිතිය පවතින බවත් එයටත් සීමා පනවයි නම් තමාට කියන්නට ඇත්තේ ජනවාරි 8 වැනි දා ලබා දුන්නා යැයි කියන යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලනවා යනුවෙන් පැවසීම බවත් බස්නාහිර පළාත් මන්ත්‍රීනී සමන්මලී සකලසූරිය මෙනවිය පවසයි.

ඇය මේ බව පැවසූවේ ඒකාබද්ධ විපක්ෂය විසින් පසුගිය දා පැවැත්වූ මාධ්‍ය හමුවක් අතරතුර දී ය.

අද වන විට තැලීමට ලක්ව ඇත්තේ පීඩිත පන්තියේ කම්කරුවන් පමණක් නොවන බවත් වෛද්‍ය වෘත්තිය, තොරතුරු තාක්ෂණ වෘත්තිය සහ ඉංජිනේරු වෘත්තිය වැනි වෘත්තීන් නියෝජනය කෙරෙන්නන්ට ද ගැටළු සහ අභියෝග රාශියක් ඇති කාල පරිච්ඡේදයක් උදා වී ඇති බවත් සකලසූරිය මෙනවිය පැවසුවා ය.

එමෙන්ම තරුණ පරපුර ලෙස බොරුවට Facebook සමාජ ජාලය තුළ කෑගැසීම තේරුමක් නොමැති බවත් ප්‍රශ්ණය පැන නගින්නේ කොතැනින් ද ප්‍රශ්ණය ඇති කරන්නේ කවුද යනාදිය පිළිබඳ තේරුම් ගත යුතු බව යි.

Related posts

සහරාන්ගේ දේශනවලට ගිය කාන්තාවන් අල්ලන්න පරීක්‍ෂණ

colombotoday

අසාද් සාලි සමාජයට පිළිලයක් – මනුෂ නානායක්කාර කියයි.

colombotoday

ගෝඨාභයගේ හොරු නොපනින පොල්වත්ත හා අඩියක් දිග මිනී මෝරු

colombotoday

මහින්ද කියන්නේ පිස්සෙක් නෙවෙයි – අගමැති රනිල් කියයි

colombotoday

නෙවිල්ගේ රෝහල රජයට පැවරුවාද? බද්දට ගත්තාද?.. ගිවිසුමේ පිටපතක් ගම්මන්පිල හොයයි !

colombotoday

විජයකලා මහේෂ්වරන්ට සිතාසි

colombotoday