Colombo Today Local News

මන්ත්‍රීන් සභා ගැබ මැදට පැන යකා නටති… පාර්ලිමේන්තුව උණුසුම්!

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් ලෙස පිළිගැනීමට නොහැකි බව කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට දැන්වීමත් සමග පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිවිය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගැබට පැමිණ ඝෝෂා කරමින් සිය විරෝධය දැක්වූ අතර එජාප මන්ත්‍රීවරුද සභාගැබට පැමිණ අගමැතිවරයාගේ ආසනය වටකරගත්හ.

ඇති වූ උණුසුම්කාරී තත්වය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් පාර්ලිමේන්තුව හෙට (10) දිනය තෙක් කල්තැබීමට කථානායක කරු ජයසුරීය මහතා තීරණය කළේය.

Related posts

සමාව දීමෙන් නිවැරදි කරු වෙන්නේ නෑ. දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා මිනීමැරුමට වැරදිකරුවෙක් – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday

සමුද්‍රදේවී කළුතර දී පීලි පනී

Admin

පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් ?

colombotoday

බදියුදීන් ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස්කරගනී

Admin

කැබිනට් මණ්ඩලය මැයි දිනය කල් දමයි

colombotoday

පාකිස්ථානයේදී දුටු දේකින් මහින්ද කම්පා වෙලා !

colombotoday