Colombo Today Local News

ප්‍රාඩෝවලට නොදෙවැනි ඉලෙක්ට්‍රික් කාර් මගඩිය

LEAF

ඉලෙක්ට්‍රික් කාර් රථයක් (NISSAN LEAF)ලංකාවට ගෙන්වනවිට එහි වටිනාකම ලක්ෂ 25ක් පමණ වන අතර .පසුගිය අයවැයෙන් වාහන මත අයකරන බදු ප්‍රතිශතය වැඩිකිරීමත් සමගම නිසාන් ලීෆ් කාරයක් මෙරටට ගෙන්වීමෙන් පසු එහි වටිනාකම ලක්ෂ 45ක් දක්වා ඉහල ගියා.
විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව ඉලෙක්ට්‍රික් කාර් සදහා අයකරන බදු ඉහල දැමීමට පෙර ලංකාවේ වාහන ආනයනය කරන ව්‍යාපාරිකයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින සමාගම් කීපයක් විසින් ඉලෙක්ට්‍රික් කාර් සිය ගණනක් ලංකාවට ගෙන්වා ඇති අතර පරණ මිලට ගෙන්වූ වාහන නව මිල යටතේ ලක්ෂ 20ක පමණ ලාභයක් තබාගන අලවි කරන මෙම ව්‍යාපාරිකයන් එයින් කොටසක් මුදල් ඇමතිතුමාගේ සාක්කුවට දැමීමට අමතක නොකරන බවයි තවදුරටත් වාර්තා වන්නේ.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ඉහල නිලදාරීන් කිහිප දෙනක් ද මේ සදහා සන්බන්ද බවයි පැවසෙන්නේ…

Related posts

තොණ්ඩමන්ගේ නිවසක් ගිනිගනී

colombotoday

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරලා

Admin

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 ක් අත්අඩංගුවට

colombotoday

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට

Admin

‍”හොර වැඩක් අතේ මාට්ටු.. හෙළිකරොත් නඩු දානවලු.. ඕං අපේ ආණ්ඩුවේ මුදල් ඇමතිගෙ වැඩ” – අනුර දිසානායක

colombotoday

රුපියල් දහසේ අලුත් මුදල් නෝට්ටුවක්

colombotoday