Colombo Today Local News

එක්නැලිගොඩ නිසා තවත් බුද්ධි නිලධාරියෙක් සිරගෙට.. දැන් 7යි

අප්‍රකට මාධ්‍යවේදී, කොටි සංවිධානයේ ඔත්තුකරුවෙකු ලෙස සේවය කළ බවට හෙළිව ඇති ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සදහා තවත් යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ගිරිතලේ කදවුරට අනුයුක්තව රාජකාරි කළ මාණ්ඩලික සැරයන් කණිෂ්ක ගුණරත්න මෙසේ රිමාන් කර ඇත්තේ ලබන 09 වන දින දක්වායි. එක්නැලිගොඩ සිදුවීම පිළිබදව පරීක්ෂණ සදහා මේ වන විට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 7ත් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

නවක වදය දුන් සිසුන් 15 යළි රිමාන්ඩ්

colombotoday

ඇමති පුතාගේ කැබ්රිය එකම පවුලේ හතරක් යට කරයි.. හතර දෙනාගේම පාදවලට බරපතල හානි

colombotoday

අත්‍යාවශ්‍ය සේවා ලේබලය ගහගෙන මංගල උත්සවයක කාඩ් බෙදලා

colombotoday

කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉන්දියාවට පරවයි…

colombotoday

ශ්‍රීලනිප මීළග ජනපති අපේක්ෂක ධුරයත් මෛත්‍රීට – යෝජනාව ස්ථීර වෙයි

colombotoday

මැලේසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday