පසුගියදා පැවති 68වන ජාතික නිදහස් උළෙලට සමගාමීව සංවිධානය කර තිබූ රාජ්ය සංස්කෘතික ප්රසංගයේදී “දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්මස්කන්ධා” බොදු බැති ගීය ඔපෙරා ශෛලියෙන් විකෘති කර ගායනා කිරිම සම්බන්ධයෙන් දෙරණ රූපවාහිනියේ සංඛ අමරජිත් දෙරණ අරුණ වැටසටහනේදී අදහස් පළ කළේය.
එහිදී ඔහු දැක්වූ අදහස් පහත පරිදිය