Colombo Today Local News

සිමෙන්ති සංස්ථාව කෝටි 7ක් අනවසරෙන් ස්ථාවර තැන්පතු වල ආයෝජනය කරලා

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව 2019 සහ 2022 වර්ෂවලදී කෝටි 7ක මුදලක් චක්‍රලේඛ ප්‍රකාරව අනුමැතිය ලබා ගැනීමෙන් තොරව රාජ්‍ය බැංකුවක ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මේ අතර සංස්ථාව තුළ 2016 වර්ෂයේ සිට අභ්‍යන්තර විගණන අංශයක් ක්‍රියාත්මක නොවූ බව එම වාර්තාවේ දැක්වෙයි.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Related posts

මළ සිරුරු 30කට, තුවාලකරුවන් 80කට වැඩි පිරිසක් ජාතික රෝහලට…

colombotoday

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට දැනුම්දීමක්

colombotoday

ලංකා ඉතිහාසේ බිහි වූ බුද්ධිමත්ම ආණ්ඩුව මේක

Admin

ලංකා ඉතිහාසයේ ඓතිහාසිකම “ලණුව” කාබනික පොහොර ව්‍යාපෘතිය

colombotoday

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ පියාණන් කලුරිය කරයි

colombotoday

“මා යුධ රහස් හෙළිකරන තුට්ටු දෙකේ මිනිහෙක් නොවේ“ සෙන්පති කමල් කුහකයන්ගේ කන පැළෙන්න දෙයි !

colombotoday