Colombo Today Local News

ලංකා ඉතිහාසේ බිහි වූ බුද්ධිමත්ම ආණ්ඩුව මේක

ආණ්ඩුවක් පත්ව ඉතා කෙටි කාලකින් බිඳ වැටීම රටක ආර්ථිකයට විශාල බරක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ආශු මාරසිංහ පවසයි.

මෙය ඉතිහාසයේ පහළ වූ බුද්ධිමත්ව ආණ්ඩුව බවත් ආණ්ඩුවේ 159 දෙනා අතරින් 90%කට වඩා පිරිසක් උපාධිධාරීන් බවත් ආශු මාරසිංහ ප්‍රකාශ කරයි.

එසේම කැබිනට් මණ්ඩලයේ ආචාර්ය මහාචාර්ය වෛද්‍ය වෘත්තිකයන් අඩකට වඩා පිරිසක් සිටින හෙයින් එය ඉතිහාසයේ බුද්ධිමත්ව කැබිනට් මණ්ඩලය යැයි කිව හැකි බවත් හෙතෙම සඳහන් කරයි.

රටේ ජනතාව පත්කළ උගත් බුද්ධිමත්ම පාර්ලිමේන්තුවට සහ උගත් බුද්ධිමත්ම කැබිනට් මණ්ඩලයට රට ඉදිරියට කරගෙන යාමට තව කාලය ලබා දිය යුතු බවයි, ආචාර්ය මාරසිංහ වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

Related posts

පූජිත පොලිස් සේවයක් වෙනුවෙන් පූජිත්ගේ වගකීම පුරවැසියෙකුගේ ඇසින්

colombotoday

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරයි

Admin

මහ රෑ පෙම්වතිය හමුවන්න ගිය සිසුවා විදුලි රැහැනක පැටලී කුඹුරකදී ජීවිතක්ෂයට | පෙම්වතියටත් කරන්ට් වැදිලා

colombotoday

අගමැතිට එරෙහිව විශ්වාසභංගය ගෙනාවේ ජනපති සහ ගෝඨාභයයි ? – කවුරුත් නොදන්න කතාවක් හෙළිවෙයි

colombotoday

බදු පැනවීම ගැන සුබ ආරංචියක්

Admin

සම්බුදු සිරිපා සටහනක් පාකිස්ථානයේත්

colombotoday