අන්තර්ජාලය ඔස්සේ එල්.ටී.ටී.ඊ. මහවිරු සැමරුමට සහයෝගය දුන් පුද්ගලයන් 4 දෙනෙකු එරාවුර් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් එරාවුර් චෙන්කලඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.