World

අමෙරිකාව චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පනවයි

අමෙරිකාවට පැමිණෙන චීන ජාතිකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ පැවැත්වීමට අනිවාර්ය කර තිබේ.

චීනයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම යළිත් වරක් ඉහළ යාමත් සමග අමෙරිකා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් චීනයෙක් කොපමණ කොවිඩ් රෝගීන් දෛනිකව වාර්තා වන්නේ ද යන්න පිළිබඳ නිසි තොරතුරු වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය පවසයි.

එසේ තිබියදී ඔවුන් විසින් කොවිඩ් සීමා ලිහිල් කර ඇති අතර එමගින් රටින් පිටව යාමට සහ රට තුළට පැමිණීමට අවස්ථාව ලබා දි තිබේ.

අමෙරිකාවට අමතරව ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය සහ ඉන්දියාව ද මේ වන විටත් චීන ජාතිකයින් රට තුළට ඇතුළුවීමේ දී සීමාවන් පැනවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

පලස්තීනුවන්ට යුදමය සහ මූල්‍යමය සහාය දෙන දෙන්න. | ඉරාන නායකයා මුස්ලිම් රාජ්‍යයන්ගෙන් ඉල්ලයි.

colombotoday

ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනය අභිබවයි

colombotoday

මහමත් මුණුබුරා වෙනුවෙන් තම දරුවන්ගේ ලේ හලන අෂුරා උත්සවය මුස්ලිම් භක්තිකයන් සමරයි – Video

colombotoday

පෘථිවියට ඈතින් භ්‍රමණය වන හඳුනා නොගත් ආකාශ වස්තුවක්

colombotoday

මුස්ලිම් කාන්තාවක් විවාහ කරගත් අහමදියා තරුණයෙකු අත්අඩංගුවට. | අහමදියාවරු මුස්ලිම්වරුන් ලෙස හැඳින්වීමත් තහනම්

colombotoday

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

colombotoday