Colombo Today Local News

නව පළාත් ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පළාත් ලේකම්වරුන් දෙදෙනකු පත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

සබරගමුව පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස මහින්ද සනත් වීරසූරිය මහතාත් බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ප්‍රදීප් යසරත්න මහතාත් පත් කරනු ලැබ තිබේ.

ජනවාරි 01 වැනිදා සිට මෙි පත් කිරීම ක්‍රියාත්මක වේ.

Related posts

පිළිකා රෝහලේ බෙහෙත් හිඟය ගැන නොකියන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත කීවා – රෝහල් අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්

colombotoday

කොවිඩ් දේහයකට ආරක්ෂාව සපයමින් ගිය රථය ප්‍රපාතයකට පෙරළී පොලිස් නිලධාරියෙක් මරුට

colombotoday

දිස්ත්‍රික්ක 06 කට අනතුරු ඇඟවීමක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් පස් දෙනෙකු හදුනා ගැනේ

colombotoday

දකුණේ හා බස්නාහිර කුළී මිනීමරුවන් මඩින්න පොලිස් ඇමතිගෙන් උපදෙස්

Admin

ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 87% ක් ලෙඩ්ඩු

colombotoday