Colombo Today Local News

විමල්ට අදත් ඇප නොලැබෙයි.. නැවතත් රිමාන්ඩ් !!

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙබරවාරි 20 වන දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

පසුගිය රජය සමයේ ඇමති ධුරයක් දරමින් සිටියදී රජයේ වාහන අවභාවිතයකට අනුබල දුන්නේ යයි එල්ල වී තිබූ චෝදනාවක් මත පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රිමාන්ඞ් කරනු ලැබුවේ පසුගිය 10 වැනිදායි.

Related posts

රවී කරුණානායකගේ වරෙන්තු ක්‍රියාත්මක වීම වළක්වන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද – නැද්ද තීරණය ජූලි 07

colombotoday

ව්‍යාපාරිකයන් යැවූ අවුරුදු තෑගි ජනාධීපති කාර්යාලයෙන් නැවත හරවා එවයි…

colombotoday

සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීමට කැබිනට් අනුමැතිය

Admin

පැලවත්තේ දැවැන්ත විරෝධතාවක්

Admin

‘යහපාලන පාර්ශවයත්‘ අවදිවෙයි.. අස්ගිරි මහා නාහිමියන්ට අභියෝග කරයි.. (Video)

colombotoday

කොටි රූකඩ හා මානව හිමිකම් කුමාරයාගේ දෙබිඩි රංගනය

colombotoday