Colombo Today Local News

අලිපොත දින 10ක් තුළ අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් අලිපොත දින 10ක් ඇතුළත අභියාචනාධිකරණය ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙස අභියාචනාධිකරණය කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට අද (02)දින නියෝග කළේය.

අධිකරණය මෙසේ නියෝග කළේ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ගොනුකර තිබූ රිට් පෙත්සම සළකා බැලූ අවස්ථාවේදීය.

මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිනි.

Related posts

ජනපති ආ උත්සවයේ ‘පන්සිල් ගැනීම‘ මගහරී.. හිමිනමක් නැගිට විරෝධය දක්වයි (Photo)

colombotoday

‘ගල්ලෑල්ලෙන් පැන්නේ ආරක්ෂකයෝ නැති වෙලාවක’ – ගැටයා කියයි

colombotoday

අරවින්ද සහ මුරලි (FCID) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට?

colombotoday

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනයෙහි ව්‍යාපාර කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ගල්නෑව, නෑගම මොහිදීන් ජුම්මා පල්ලියේ නබි නායක ජන්ම දිනය සැමරීමට අන්තවාදීන්ගෙන් බාදා

colombotoday

සමෘද්ධි දීමනාව රැගෙන යමින් සිටි මවගේ සල්ලි කොල්ලකාලා…

colombotoday