Colombo Today Local News

“අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”

“අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙි වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන්න සූදානම් විය යුතු යැයිද මැතිවරණ කොමිසමේ නිලධාරීනුත් ඩබල් ගේම් දැයි සැකයක් තිබෙන බවද නලින් බණ්ඩාර මහතා කීය.

මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට පැහැදිලිවම බලය තියෙන බවද බලතල තියෙන්නේ ක්‍රියාත්මක කරන්න මිස කඩුව මැද එහාට මෙහාට ගිහින් ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න නොවේ යැයිද නලින් බණ්ඩාර මහතා පැවසීය.

ජනාධිපති දෙන නියෝග අනුව නොව මැතිවරණ කොමිසමේ බලතල අනුව ක්‍රියාත්මක වෙන්නැයි ඉල්ලා සිටින බවද නලින් බණ්ඩාර මහතා කීය.

Related posts

මඩ ප්‍රහාරවලට මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් පිළිතුරු

colombotoday

CID භාරයේ සිටි කතක් උඩු මහළින් පැන සියදිවි හානිකර ගනී

colombotoday

නෙත් FM ‘බැලුම්ගල‘ මාධ්‍යවේදියා අතුරුදන් !!

colombotoday

මරණ තර්ජන කිරීමට වාස් ගුණවර්ධන වැරදිකරු වෙයි

colombotoday

අගමැති මහින්දගෙන් කොරියානු ආයෝජකයින්ට ආරාධනයක්

colombotoday

චම්පිකගෙ මෙගා පොලිස් ඇමතිකමෙන් කොටසක් ගලවා ෆොන්සේකාට දෙයි!

colombotoday