Colombo Today Local News

තිළිණි ප්‍රියමාලි කුලී නිවසේ ලයිට් බිලටත් පොලු තියලා

මහා පරිමාණ මූල්‍ය වංචාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිකෝ සමූහ ව්‍යාපාර හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අයගේ නිවසේ විදුලිය අද (02) දින සිට විසන්ධි කර ඇතැයි වාර්තාවේ.

මාස 4කට අදාල හිඟ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර ඇතැයි ද වාර්තාවේ.

මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ වත්තල අැවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි තිළිණි ප්‍රියමාලි යන අය සහ ඇගේ පවුලේ අය කුලී පදනම මත ජීවත්ව සිටි නිවසේ ය.

Related posts

ණය දෙන විට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න: අගමැතිගෙන් බැංකු ප්‍රධානීන්ට උපදෙස්

colombotoday

හමුදාවට අවමන් කරන්න ගිය විජකලාට, ගීතා ළග ඉදගෙනම පිළිතුරු දෙයි!

colombotoday

“ගෝඨාභය කිසිදු මූල්‍ය වංචාවකට සම්බන්ධ නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්නෙත් නෑ” – ඇමති අමුණුගම

colombotoday

අදත් වායූ දුෂණ මට්ටම් අගය 100 ඉක්මවයි

Admin

ශ්‍රීලනිප ජනපති සමග එජනිස ආණ්ඩුවක්.. මේ වසරේ බල පෙරළියක් !!

colombotoday

කුමාර් හිරේ දැම්මාට පෙරටුගාමින් පාස්පෝට් කන්තෝරුව වටලති.. පොලීසියෙන් ගුටි !

colombotoday