World

ට්විටර් CEO තනතුර ගන්න මෝඩ අයෙක් හමුවෙනතුරු මස්ක් බලා සිටී

ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි “තනතුර භාරගැනීමට තරම් මෝඩ අයෙක්” හමුවූ පසු තමා එම තනතුරෙන් ඉවත් වන බව ඉලොන් මස්ක් පවසයි.

ලොව දෙවැනි ධනවත්ම පුද්ගලයා වන මස්ක් මීට පෙර පැවසුවේ “ඔහු ට්විටර් CEO තනතුරින් ඉල්ලා අස්විය යුතු බවට” ට්විටර් ග්‍රාහකයින් 57.5%ක් දුන් පණිවුඩයට එකඟව කටයුතු කරන බවය.

ඔහු වෙනුවෙන් සුදුසු පුද්ගලයෙක් හමුවූ පසුවද තමා ට්විටර් ආයතනයේ මෘදුකාංග සහ සර්වර් කණ්ඩායම් සඳහා නායකත්වය දෙන බව මස්ක් පැවසීය.

මස්ක් ට්විටර් ආයතනය මිලදී ගැනීමෙන් අනතුරුව සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව නොසතුට පළ කළේය.

Related posts

මියන්මාරයේ රන් කන්ද නාය යයි… අනූවක් වැළලෙයි

colombotoday

ISIS මිලේච්ඡයෝ තරුණියන් 4ක් දූෂණය කර ගල් ගසා මරා දමයි! තීන්දුව ශරීයා අධිකරණයෙන්

colombotoday

සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් පාකිස්තාන හමුදාවෙන් ප්‍රහාරයක්

colombotoday

PlayBoy නිරුවත වසා ගනී

colombotoday

ISIS සතු ගුවන් යානා නාශක මිසයිල පද්දතිය විනාශයි – ඉලක්ක 33 කට රුසියානු ප්‍රහාර

colombotoday

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin