Business

නොවැම්බර් මාසයේදී උද්ධමනය අඩු වෙයි

2022 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 65%ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ඔක්තෝබර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය සඳහන් වූයේ 70.6% ලෙසටය,

එසේම ඔක්තෝබර් මාසයේ 80.9%ක්ව පැවති මෙරට ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී 69.8% දක්වා අඩුවී තිබේ.

Related posts

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday

රුවන්පුරේ මැණික් කැටවලට ස්විස් රටෙන් අපමණ අගයක්!

colombotoday

ඇමෙරිකානු ඩොලරය රු 190.61 දක්වා ඉහලට

colombotoday

ඉන්දියානු කාර් මිල නැවතත් ඉහළට !

colombotoday

ලොව විශාලතම නැව හෙට කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday