Colombo Today Local News

දුරකතන චාජරය සුඛෝපභෝගී වෑන් රථයක් ගිනි තබයි.

වාද්දුව නගරයේ නවතා තිබු සුඛෝපභෝගී වෑන් රථයක් ෆෝන් චාජරයක විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දැවී තිබේ.

කළුතර නගර සභාවේ ගිනි නිවන රථය ළගාවන විට ප්‍රදේශවාසීන් ගින්න පාලනය කර ඇත.

රියදුරු ජංගම දුරකථනය චාජ් කිරීමට සවිකර අසල වෙළෙඳ සැලකට ගොස් එනවිට ගින්න පැතිරී තිබේ. ජීවිත හානි සිදුව නොමැත.

ගින්නෙන් වෑන් රථයේ ඉදිරිපස ක්‍රියාකාරී කොටස් මුළුමනින්ම දැවී තිබුණි.

Related posts

මාතර නගරයේ වෙඩි තැබීමක්

colombotoday

බන්ධනාගාර ප්‍රධානීන් 11කට ස්ථාන මාරුවීම්

colombotoday

කොවිඩ් අසාදනයෙන් මියගිය බිළිඳාගේ දේහය භාර ගැනීම දෙමව්පියන් ප්‍රතික්ෂේප කරයි

colombotoday

ජනතාව මුලා කරමින් POLISH, RABUKKANA… ජීප් රථය ධාවනය කළ සැකකරු අත්අඩංගුවට

colombotoday

අපයෝජන සිදුවීමකට පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් අත්අඩංගුවට

Admin

දේශීය ඖෂධ ජනතාවට ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday