ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනය යනුවෙන් ආයතනයක් පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනය පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.