Colombo Today Local News

ගල් අඟුරු නැව් 14 ක් ඉදිරියේදී ගෙන ඒමට නියමිතයි – ගල් අඟුරු සමගාම

ගල් අඟුරු නෞකා 14 ක් මීට පෙර ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයකට අනුව මෙරටට ගෙන ඒමට නියමිතව ඇතැයි ගල් අඟුරු සමාගම පවසයි.

මේ වනවිට ගල් අඟුරු නෞකා 5ක් මෙරටට රැගෙන විත් ඇති බව ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ නාමල් හේවගේ මහතා පවසයි.

මීට පෙර ගල් අඟුරු ගෙනඒම සඳහා කරන ලද ටෙන්ඩර් අසාර්ථක වීම හේතුවෙන් වෙනත් ක්‍රියාදාමයක් මත අමතරව තවත් ගල් අඟුරු නෞකා 12 ක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර තිබේ.

ඔහු පැවසුවේ, තවත් ගල් අඟුරු නෞකා 28 ක් ගෙන ඒමට සූදානම් කර ඇති බවයි.

Related posts

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වෙයි

colombotoday

බදුල්ලේ වැඩිම මනාප නිමල් සිරිපාලට

colombotoday

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 23ක් පිටුවහල්කරයි

colombotoday

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරනවා – රනිල් වික්‍රමසිංහ

Admin

සැකකරුවන්ට උපරිම දඩුවම් ඉල්ලා ඩයගම වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂනයක.

colombotoday

නොසන්සුන් වූ මහර බන්ධනාගාරයේ රැඳවියන් 6ක් මරු දකී

colombotoday