මත්ද්‍රව්‍ය හා අවි ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
සරණාගත කඳවුරකදී අත්අඩංගුවට ගත් පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ චෝදනා එල්ල වී ඇති ගුණා, ලඩියා, දනුක, සුරංග ඇතුළු පිරිසක් සිටින බව සඳහන් ය.
ඉන්දිය ජාතික විමර්ශන එකකයේ මෙහෙයවිමෙන් මෙම විමර්ශනය ක්‍රියාත්මක කෙරුණි.