Colombo Today Local News

රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි කඩදාසි නිෂ්පාදන වැඩපිළිවෙළක් අරඹයි

රබර් වගාව ආශ්‍රිත වල් පැළෑටි උපයෝගී කර කඩදාසි නිෂ්පාදන කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පවසයි.

එහි උපදේශක සේවා අධ්‍යක්ෂ සංජීව ගුණරත්න මහතා සඳහන් කරන්නේ, මූලික අදියර යටතේ මෙම වැඩපිළිවෙළ කෑගල්ල දිස්ත්‍රික්කය මුලික කරගෙන ආරම්භ කර ඇති බවයි.

Related posts

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

colombotoday

පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට්ටුවේ අවුලක්

Admin

දියතලාව බස් බෝම්බය ගැන ජනතාව නොමග යවා වරද හමුදාවට පටවයි !

colombotoday

ආපහු දේශපාලනේට ආවේ ජනතා ආයාචනය නිසයි

Admin

වැලිකඩ බන්ධනාගාරය තුල ඥානසාර හිමිගේ ජීවිතය අනතුරක

colombotoday

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 34 වන කොමසාරිස් ජනරාල්වරයා රාජකාරි අරඹයි

colombotoday