හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුව දෙදෙනකු ගොනු කළ පෙත්සම් පෙබරවාරි 7 වැනි දා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(16) දින නියම කර ඇත.
previous post