අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පාසල් සිසුන් 81 දෙනකු ඉකුත් මාසයේදී පුනරුත්ථාපනට යොමු කර ඇතැයි අධයාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
පාසල් පද්ධතියෙන් මත්ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පොලිසිය සමග එක්ව විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බව ඇමැතිවරයා කියයි.