මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධූරය සඳහා අද(01) දිනයේ නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙනු ලැබීය.
අද උදෑසන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව, කළුතර මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජු ලලිත් වර්ණකුමාර මහතා නියෝජ්‍ය කතානායකවරයා ඉදිරියේදි නව මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.