සපුගස්කන්ද පිරිපහදුව ආනයනික බොරතෙල් නොමැතිව දින ගණනාවක් නිෂ්පාදන කටයුතුවලින් බැහැරව සිට මෙම මස 16වනදා සිට නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනය පහතින්.