Colombo Today Local News

චම්පිකගේ පචවලට ලෝකය ඇලවෙලා.. හිරුණිකාට තියන්නේ කොල්ලෙක් පැහැරගෙන සිඟිති චූන් දමාගැනීමටයි

madhu madawa

පාරිසරික විනාශය නිසා ලෝකය ඇලවී ඇතිබව අමාත්‍ය චම්පික රණවක මහතා පැවසුවත් සත්‍යවශයෙන්ම ලෝකය ඇලවී ඇත්තේ ඔහුගේ ගජබින්න වලට යැයි පිළිතුරු හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික මධුමාධව අරවින්ද මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහල් පල කලේය.

මහින්ද රාජපක්ෂ මහතා බොළද ප්‍රකාශ කරන බවත්, ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහිදී මධුමාධ අරවින්ද මහතා සදහක් කළේ රට බේරාගත් මහින්ද රාජපක්ෂ මහතාට අපහාස නොකර හිරුණිකාට තිබෙන්නේ ඩිපෙන්ඩරයකින් කොල්ලෙක් පැහැරගෙන ගොස් ඇති තරම් සිඟිති චූන් දමා ගැනීමට යයිද පැවසීය.

Related posts

ජනපතිට සුබ පතන දේව මෙහෙයට විරෝධයක්.. දවටගහ පල්ලියේ ගිනිකෙළි!

colombotoday

මාධ්‍යවේදී ලසන්ත මරා වසර 15යි… ඝාතකයන් තවමත් නිදැල්ලේ

Admin

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

රවීට නඩු වැටෙයි ?

colombotoday

විදුලිය මදිවට බොන්න වතුරත් නැති වෙන ලකුණු

colombotoday

විහාරස්ථානවල විදුලි පහන් නිවා විදුලි බිලට විරෝධයපාන්න යෝජනාවක්

colombotoday