Colombo Today Local News

“තේ දළුත් කෑමට සුදුසුයි.. කොස් ගෙඩියේ නාරටියත් කත හැකියි“ – ආහාර හිගයට රජයෙන් පිළියම්

තේ දලුත් කෑමට සුදුසු බව තමාට දැන ගැනීමට ලැබුණු බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විඡේකෝන් මහතා ඊයේ (18වැනිදා) ප්‍රකාශ කළේය.

කොස්‌දලු – ක්‍රෝටන් දලු පවා කෑමට හැකි බවට තමා කළ ප්‍රකාශනයෙන් පසු කෑමට ගත හැකි කොළ හා දලු වර්ග පිළිබඳව මහජනතාව තමාට වරින් වර දැනුම් දෙන බව පැවසූ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තේ දලු මෙන්ම කොස්‌ගෙඩිය නාරටිය පවා හතරැස්‌ අතට කපා දමා කෑමට හැකි බවද කියා සිටියේය.

Related posts

කොරෝනා රෝගීන් ගණන 1540ක් දක්වා ඉහළට

colombotoday

අද ඩොලරයක විකුණුම් මිල රු. 385ක්

colombotoday

සන්ධාන සගයෝ අලුත් පෙරමුණකින් පුංචි ඡන්ද සටනට

colombotoday

වැට් බදු සංශෝධන පනත ගැන විවාදය ඉරිදා පවත්වන්න මැතිසබේ අනුමැතිය

Admin

මියගිය කොටි සැමරුම් වළක්වාලමින් හිටපු පා. මන්ත්‍රී ශිවශක්තිට අධිකරණයෙන් තහනම් නියෝගයක්

colombotoday

තනි කම්කරු නීතිය පිළිබඳ විවාදය

Admin