Colombo Today Local News

“තේ දළුත් කෑමට සුදුසුයි.. කොස් ගෙඩියේ නාරටියත් කත හැකියි“ – ආහාර හිගයට රජයෙන් පිළියම්

තේ දලුත් කෑමට සුදුසු බව තමාට දැන ගැනීමට ලැබුණු බව කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් රොහාන් විඡේකෝන් මහතා ඊයේ (18වැනිදා) ප්‍රකාශ කළේය.

කොස්‌දලු – ක්‍රෝටන් දලු පවා කෑමට හැකි බවට තමා කළ ප්‍රකාශනයෙන් පසු කෑමට ගත හැකි කොළ හා දලු වර්ග පිළිබඳව මහජනතාව තමාට වරින් වර දැනුම් දෙන බව පැවසූ කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තේ දලු මෙන්ම කොස්‌ගෙඩිය නාරටිය පවා හතරැස්‌ අතට කපා දමා කෑමට හැකි බවද කියා සිටියේය.

Related posts

චීනයෙන් එන මගීන් වෙනම පර්යන්තයකින් රට ඇතුළට… කොරෝනා ට එරෙහිව ජාතික ක්‍රියාකාරී කමිටුව රැස්වෙයි…

colombotoday

වීරකැටියෙ සුනිල් සහ ධර්මේ, දම්පල ගජනායක, පල්ලිකුඩා උක්කුං ඝාතනය කිරීමට සම්බන්ධ ආමි අමිල අත්අඩංගුවට

colombotoday

උත්සව සමයේ ව්‍යාජ මුදල් සැරිසැරීමේ අවදානමක්

colombotoday

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයා ගැනේ

colombotoday

කුමන බලපෑම් පැමිණිය ද මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියටත් සිදු කරනවා – ටිරාන් අලස්

Admin