Colombo Today Local News

ලබන වසරේ නව සන්ධානයක්.. – හිටපු ජනපති මෛත්‍රී

රටේ ඉදිරි දේශපාලනය සඳහා නව සන්ධානයක් ගොඩ නැගී ඇති බවත් එය ලබන වසරේ ජනවාරී මාසයේදී එළිදක්වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමට ඊයේ (14)දින පැමිණි අවස්ථාවයේදී ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

ලක්‍ෂ පහක්‌ ඒඩ්ස්‌ පරීක්‍ෂාවට !

colombotoday

ශ්‍රීලනිපයේ සහය කාටවත් දෙන්නෙ නෑ

colombotoday

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

colombotoday

වරාය, ගුවන්තොටුපොළ විකිණීමට එරෙහි විරෝධතා ඇරඹෙයි.. පොලිස් බලඇණි, ජල ප්‍රහාරක රථ සීරුවෙන් !

colombotoday

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

නවගමුව විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබයි

Admin