Colombo Today Local News

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරයි

බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සඳහා සහ දෙසැම්බර් 09 වනදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා ‍විශේෂ බලපත්‍රයක් මගින් එම සහල් තොග වරායෙන් නිදහස් කර ගත හැකි බව එහි දැක්වේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

Related posts

හිටපු නායකයකුගේ පිළිමයක් හදන්න හම්බන්තොට එජාප ඇමති අමාත්‍යාංශයෙන් මුදල් වෙන්කරගනී

colombotoday

රන්ජන් රාමනායක අත්අඩංගුවට

colombotoday

ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි මග

colombotoday

ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් රජයේ රෝහල්වල භාවිතය වරදක්

colombotoday

ඇමතිධුර හයක් හිස්වෙයි… ඇමති පිරිසක් රට යයි.. කැබිනට් සංශෝධනය කල් යන ලකුණු

colombotoday

අගමැතිට එරෙහි විශ්වාස භංගයට කිසිම එජාප මන්ත්‍රීවරයෙකුගේ සහය හිමිවන්නේ නෑ – රවී කරුණානායක

colombotoday