ජාතික ලුණු සමාගමේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය අනුර බණ්ඩාර මහතා පත්කර තිබේ.
අද(13) දිනයේ දී ඒ මහතා එම ධුරයේ වැඩ භාරගත්තේය.
ජාතික ලුණු සමාගම, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයකි.
එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එක් වී ඇත.