Colombo Today Local News

කාමාතුරයින්ට එරෙහිව නීතිය දැඩිකරන්න කැබිනට් අනුමැතිය

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ලිංගික අතවර කිරීම සහ ලිංගික අඩත්තේට්ටම් කිරීම් සාපරාධී ක්‍රියා බවට පත් කරන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමට ත් ඒ සඳහා දැඩි දඬුවම් ලබා දීමට සහ ලිංගික අල්ලස වරදක් බවට පත් කිරීම පිණිස නව වගන්තියක් ඇතුළත් කරමින් මෙම පනත් කෙටුම්පත සකස් කරන ලෙස ත් නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීමට ද යෝජනා කර ඇත.

ඒ අනුව, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

Related posts

ජනාධිපතිවරණයට අනුරත් ඇප බඳී

Admin

“විධායක ජනපති ඔබත් මෙතරම් අසරණ නම්, අප ගැන මොන කතාද“ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය ජනපතිට ලියයි

colombotoday

ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබා දෙනවා – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

උ/නැගෙනහිර බෞද්ධ විහාර හදනවාට උතුරු පළාත්සභාව විරුද්ධයි.. යෝජනාව උඩින්ම සම්මතයි

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළඳපොළට

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වසා දැමීමේ සූදානමක් !

colombotoday